Wednesday, May 18, 2011

දැවෙන විට වැලිකතර
වියුරු හිරු රශ්මියේ...,
විඩාබර මගෙ දෙපය ඇවිද්දෙද ඒ මතම
දියබිඳක් සොයන්නට.....?

1 comment:

  1. හරිම ලස්සනයි....... හරිම ගැඹුරුයි........

    ReplyDelete