Tuesday, May 10, 2011

සිතමි

වැදෙයි පවනක් සුවඳ මුසුවූ
නොදත් ඒ මල කොහේ සිටදැයි......
දැනෙයි සිසිලස ඒ පවන් රොදෙ
මලට බඹරුන් නැති හැඩයි.....

No comments:

Post a Comment