Wednesday, May 18, 2011

සුලඟ ලෙස ඔබ
මගේ නළල මත
සිසිල සලමින් වැදීයන්

කුසුම ලෙස ඔබ
මගේ හද තුලම
සුවඳ සලමින් පිපීයන්....

No comments:

Post a Comment