Tuesday, May 3, 2011

සම්මත නොවීම

ඇයත් යයි අද
නොදත් නමුදු ඇය
යන බව මා සිත්මැයි
එහෙත් ඇය දනී
මා ඇය හද කළඹා
නික්මුනුබව........

No comments:

Post a Comment